Friday, October 15, 2010

Java beyond the trinity of Sri Lanka

සදාචාරයෙන් සදාචාරයටත් පරම්පරාවෙන් පරම්පරවටත් අප මුතුන් මිත්තන් ගෙන් ගලා ආ මිහින් පන්නේ කරදියෙන් මිශ්‍ර වු එකමුතුකම නෑවතත් ආම්පන්නක් බවට පත් කිරිමට ඔබටත් දිරියක් ගෙන දෙන JAVA SRI LANKA මෙවරත් ජයපෑන් බිමට සුදානම්.

දෑනටමත් අප ශ්‍රි ලංකාව දියුණු වෙමින් පවතින රටක් බවට අප පිලිගන්නේ තවමත් කොසේ දියුණු විය යුතු දෑයි සිතන සමාජයක සිටය, නමුත් අප කවද දියුණු වී යම් මට්ටමකට උසස් තත්වකට නෑගි සිටිමට වේ දෙයි අප සියලු දෙනා හට තිබෙන්නා වු පොදු මත ගෑටලුවකි.

සමහරුන් අර්ථික ගෑටලු නිරාකරණය කිරිමටද  ඒ අතර තවත් සමහරුන් සමාජිය ගෑටලු නිරාකරණය කිරිමටද උත්සහ දරති, නමුත් මෙවෑනි ක්‍රම වෙද තුලින් කොසේ අප මහ පොළොව සරුසාර කිරිමට ඔබ බලාපොරුත්තු වන්නේද?